සාමාන්‍ය දැනීම
- ලොව වැඩිම වන ඝනත්වය සහිත රට - සුරිනාමි (මුළු භූමියෙන් 90.2%)
- ඇල්බට් අයින්ස්ටයින්ගෙන් පසුව මෙලොව පහල වූ විශිෂ්ටතම විද්‍යාඥයා ලෙස හැඳින්වෙන්නේ කවුද? ස්ටීවන් හෝකින්
- 2019 වසරේ ඇලස්කාවේ පැවති අයිස් මූර්ති තරඟය වින්ශිචය කිරීමට සුදුසුකම් ලත් සහ රුසියාවේ පැවති ලෝක අයිස් මූර්ති තරඟයේ තෙවැනි ස්ථානය දිනා ගත් ශ්‍රී ලාංකිකයා කවරෙක් ද? අසංග අමරසිංහ මහතා
- ඊශ්‍රාලය මෘදුකාංග සහ තාක්ෂණික කණ්ඩායමක් වන එන්.එස්.ඕ. නම් ඔත්තු සේවා සපයන සමාගමක් විසින් මෑතක දී නිපදවන ලද ජංගම දුරකතනවල ඔත්තු බැලීමේ මෘදුකාංගය හඳුන්වන නම කුමක්ද? PEGASUS
- ආසියාවේ පිරිසිදුම ගම්මානය කුමක්ද ? ඉන්දියාවේ මෝලින්නොන්
- මෑතකදී ලංකාවට ගෙන්වන ලද පොල්තෙල්වල අඩංගු විෂ රසායනය කුමක් ද?ඇෆ්ලාටෝක්සින්
- මෑතකදී ලංකාවට ගෙන්වන ලද පොල්තෙල්වල අඩංගු විෂ රසායනය, ප්‍රධාන වශයෙන්ම නිපදවන්නේ දිලීර වර්ග දෙකක් මගිනි. ඒ මොනවාද ? Aspergillus flavus, Aspergillus Parasiticus
- මෑතකදී ලංකාවට ගෙන්වන ලද පොල්තෙල්වල අඩංගු විෂ රසායනයෙහි වර්ග 4 නම් කරන්න.
- Aflatoxin B1 (AFB1)
- Aflatoxin B2 (AFB2)
- Aflatoxin G1 (AFG1)
- Aflatoxin G2 (AFG2)
- කොවිඩ් 19 රෝග කාරක වෛරස් නාමය - SARS-Cov-2
- කොවිඩ් 19 රෝග කාරකය මුලින්ම හඳුනා ගනු ලැබුවේ කුමන රටේ ද? චීනයේ වූහාන් නගරය (හුබෙයි ප්‍රාන්තය)
- 2020 වර්ශාවසානයේ දී ලෝකයේ නිපදවන ලද හා සාර්ථක වූ කොවිඩ් එන්නත් නාමාවලිය
- කෝවිඩ්-19 වෛරසයට එරෙහිව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය - 'ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනිකා' (Oxford-AstraZeneca)
- ඇමෙරිකා එක්සත් ජනපදය - ෆයිසර් (Pfizer) (ෆයිසර් බයෝන්ටෙක්)
- ඇමෙරිකාව - මොඩානා
- චීනය - සිනෝෆාම් එන්නත
- රුසියාව - ස්පුට්නික් V
No comments:
Post a Comment